Where Thoughts Meet Expression

Exploring philosophy, art, literature & education.

Scroll Down

පසු ධනවාදය තුළ මාධ්‍ය සදාචාරය: වෙළඳ අභිලාෂ මධ්‍යයේ අර්ථවත්බව රැකගැනීමේ අභියෝගය

පසු-ධනවාදය යනු කුමක් ද? මනුෂ්‍ය සාරය අහිමි නොවන ලෙස මාධ්‍යකරණයේ යෙදෙන්නේ කෙසේද? මාධ්‍ය නිදහස සහ සදාචාරය. ඉහළ ගුණාත්මකබවකින් යුතු මානවයෙක් බිහිකිරීමේ අවශ්‍යතාව.

Read More

හැනා ඇරන්ඩ්ට්ගේ දේශපාලන දර්ශනය

හැනා ඇරන්ඩ්ට් යනු කවුරුන් ද? දේශපාලනික දාර්ශනිකයෙකු වශයෙන් ඇය ඉදිරිපත් කළ දැනුම කෙබඳු ද? සර්ව-අධිකාරය, නිදහස සහ බලය යන සාධක අතර පැතිරෙන දේශපාලනික යාන්ත්‍රණය හඳුනාගන්නේ කෙසේ ද?

Read More

විද්‍යාව තුළ දර්ශනයේ අදාළත්වය පිළිබඳ විග්‍රහයක්

විද්‍යාව තුළ දර්ශනයේ කාර්යභාරය කෙබඳු ද? විද්‍යාව දර්ශනයෙන් වියුක්තව ගොඩනැගිය හැකි ද? විද්‍යාත්මක ක්‍රමයේ මූලයන් සහ දර්ශනය අතර ඇති සම්බන්ධය වටහාගන්නේ කෙසේද ?

Read More

ප්ලේටෝ සහ ඔහුගේ ආකෘතිකමය ලෝකය පිළිබඳ විග්‍රහයක්

ප්ලේටෝ සහ ඔහුගේ ආකෘතික ලෝකය පිළිබඳව සරලව වටහාගන්නේ කෙසේ ද? ප්ලේටෝට අනුව ලෝකය වටහාගන්නේ කෙසේ ද? සහ ලෝකය තුළ ක්‍රියාත්මක විය යුත්තේ කෙසේ ද?

Read More

සොක්‍රටීස්: අවංක හා සත්‍යවාදී දාර්ශනිකයා

ග්‍රීක අවධියේ සිටි ශ්‍රේෂ්ඨතමයින්ගෙන් කෙනෙකු ලෙස සොක්‍රටීස් කියැවීම. ඔහුගේ ආචාරධර්ම පිළිබඳ ඉගැන්වීම්, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අදහස් පිළිබඳව කතිකාවතකි.

Read More

මානවශාස්ත්‍ර අධ්‍යාපනය වැදගත් වන්නේ ඇයි?

මානව ශාස්ත්‍ර අධ්‍යාපනයෙහි වටිනාකම කෙබදු ද? ශිෂ්‍යයා හික්මවීමේ පටන් ලෝකය, ජීවිතය, දේශපාලන සමාජ යාන්ත්‍රණය දක්වා පුද්ගලයෙකුගේ චින්තනය පළල් කරනුවස් මෙම විෂයයන්ගේ වැදගත්කම.

Read More