Psychology මනෝවිද්‍යාව යනු කුමක් ද? By Miurangani Karunaratne March 30, 2026 මනෝවිද්‍යාව විෂයක් ලෙස අවබෝධ කරගන්නේ කෙසේ ද? මනෝවිද්‍යාව පිළිබඳ ඉදිරිපත් වී ඇති නිර්වචන, මනෝවිද්‍යාවේ ස්වභාවය සහ විෂය ක්ෂේත්‍රය පිළිබඳව කෙටි හැඳින්වීමකි. Read More
Education මාරියා මොන්ටිසෝරි සහ රවීන්ද්‍රනාත් තාගෝර්ගේ අධ්‍යාපන දර්ශනය පිළිබඳ සටහනක් By Miurangani Karunaratne March 30, 2026 මාරියා මොන්ටිසෝරි සහ රවීන්ද්‍රනාත් තාගොර් යන දෙදෙනාගේ අධ්‍යාපන දර්ශනය සහ එහි ප්‍රායෝගිකතව පිළිබඳව ඉදිරිපත් කරන පැහැදිලි කිරීමකි. Read More
Education අධ්‍යාපනයේ දාර්ශනික පදනම් ගවේෂණය කිරීම By Miurangani Karunaratne March 30, 2026 අධ්‍යාපනික දර්ශනයේ දැනුම ලෝකයට අවශ්‍ය වන්නේ ඇයි? ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ ශිෂ්‍යයා අභිප්‍රේරණය කිරීමටත් අධ්‍යාපන අරමුණු සාක්ෂාත් කරගැනීමටත් අධ්‍යාපන දර්ශනයේ එන සංකල්ප පිළිබඳ හඳුනාගනිමු. Read More
Philosophy පසු ධනවාදය තුළ මාධ්‍ය සදාචාරය: වෙළඳ අභිලාෂ මධ්‍යයේ අර්ථවත්බව රැකගැනීමේ අභියෝගය By Miurangani Karunaratne April 23, 2025 පසු-ධනවාදය යනු කුමක් ද? මනුෂ්‍ය සාරය අහිමි නොවන ලෙස මාධ්‍යකරණයේ යෙදෙන්නේ කෙසේද? මාධ්‍ය නිදහස සහ සදාචාරය. ඉහළ ගුණාත්මකබවකින් යුතු මානවයෙක් බිහිකිරීමේ අවශ්‍යතාව. Read More
Philosophy හැනා ඇරන්ඩ්ට්ගේ දේශපාලන දර්ශනය By Miurangani Karunaratne April 23, 2025 හැනා ඇරන්ඩ්ට් යනු කවුරුන් ද? දේශපාලනික දාර්ශනිකයෙකු වශයෙන් ඇය ඉදිරිපත් කළ දැනුම කෙබඳු ද? සර්ව-අධිකාරය, නිදහස සහ බලය යන සාධක අතර පැතිරෙන දේශපාලනික යාන්ත්‍රණය හඳුනාගන්නේ කෙසේ ද? Read More
Philosophy විද්‍යාව තුළ දර්ශනයේ අදාළත්වය පිළිබඳ විග්‍රහයක් By Miurangani Karunaratne June 19, 2024 විද්‍යාව තුළ දර්ශනයේ කාර්යභාරය කෙබඳු ද? විද්‍යාව දර්ශනයෙන් වියුක්තව ගොඩනැගිය හැකි ද? විද්‍යාත්මක ක්‍රමයේ මූලයන් සහ දර්ශනය අතර ඇති සම්බන්ධය වටහාගන්නේ කෙසේද ? Read More
Philosophy ප්ලේටෝ සහ ඔහුගේ ආකෘතිකමය ලෝකය පිළිබඳ විග්‍රහයක් By Miurangani Karunaratne June 19, 2024 ප්ලේටෝ සහ ඔහුගේ ආකෘතික ලෝකය පිළිබඳව සරලව වටහාගන්නේ කෙසේ ද? ප්ලේටෝට අනුව ලෝකය වටහාගන්නේ කෙසේ ද? සහ ලෝකය තුළ ක්‍රියාත්මක විය යුත්තේ කෙසේ ද? Read More
Philosophy සොක්‍රටීස්: අවංක හා සත්‍යවාදී දාර්ශනිකයා By Miurangani Karunaratne June 19, 2024 ග්‍රීක අවධියේ සිටි ශ්‍රේෂ්ඨතමයින්ගෙන් කෙනෙකු ලෙස සොක්‍රටීස් කියැවීම. ඔහුගේ ආචාරධර්ම පිළිබඳ ඉගැන්වීම්, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අදහස් පිළිබඳව කතිකාවතකි. Read More